FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගෙන් පුත්තලමේ ස්වාධීන කණ්ඩායම් වලට ආරාධනයක්. (වීඩියෝ)

පාර්ලිමෙන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපෙක්ෂකයන්ට සහයෝගය පල කරන ජන රැළියක් ඊයේ (29) දිනයේ පුත්තලම නගරයේ පැවැත්විණි.

එම ජනහමුවට වන්නි දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යය රිෂාඩ් බදුර්දීන් මහතාද සහභාගී විය.

එහිදි රැස්ව සිටි ජනතාව අමතා අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මහ මැතිවරණයට තරඟ වදින ස්වාධීන කණ්ඩායම් වලට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත් නොහැකි බවත්,එ හේතුවෙන් ස්වාධින කණ්ඩායම් අපෙක්ෂකයින් සිටිනම් සිය සහයෝගය එක්සත් ජාතික පෙරමුණට වෙත ලබා දෙන ලෙසයි.

[youtube url=”https://www.youtube.com/watch?v=fbSjS8l3A3g&feature=youtu.be” width=”560″ height=”315″]