FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 150 බස් රථ සේවකයින් වර්ජනයේ..

මාර්ග අංක 150 කැළණිය – සීමාමාලකය පෞද්ගලික බස්රථ සේවකයින් යළි වර්ජනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් අත්තනෝතමතික ලෙස එම මාර්ගයේ ධාවනයට බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජන ආරම් කර ඇති බවත් පැවසේ.

එ අනුව එම බස් රථය මාර්ග ධාවනයෙන් ඉවත් කරන තෙක් තමන් වර්ජනයේ නිරත වන බවයි එම මාර්ගයේ පෞද්ගලික බස්රථ සේවකයෝ පවසති.

DE සිල්වා