FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා දින නියම වෙයි..

සංගීතය, නර්තනය, නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා වු ,අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර ඇත.

ඒ අනුව නව නිර්දේශයේ ප්‍රායෝගික පරීක්‍ෂණ මෙම මස 20 වැනිදා සිට මාර්තු මස 7 වැනිදා දක්‌වා පැවැත්වේ.

පැරණි නිර්දේශයේ ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන්නේ මාර්තු මස 2 වැනිදා සිට 7 වැනිදා දක්‌වාය.

DE සිල්වා