2018 පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවන අයුරින් නිවාඩු ලබා දෙන ලෙස සේවා යෝජකයන්ගෙන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේනදයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බව නිවේදනයේ සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.
DE සිල්වා









