FAST NEWS

24×7 Around the Globe

2018 උසස් පෙළ අයැදුම්පත් කැඳවිමේ අවසන් දිනය පෙබරවාරි 23…

2018 උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවිම පෙබරවාර මස 23 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

එ අනුව අදාළ දිනයට පෙර මෙවර (2018) උසස් පෙළ විභාගයට පෙනි සිටිමට අපෙක්ෂා කරන අයැදුම්කරුවන් ආදාළ දිනයට පෙර සිය අයැදුම්පත්‍ර විභාග දෙපාර්තුමේන්තුව වෙත යොමු කළ යුතුය.

DE සිල්වා