FAST NEWS

24×7 Around the Globe

වඩිගමංගාවට පුත්තලමේ සංවිධායක ධුරයක්…

අශෝක වඩිගමංගාව මහතා පුත්තලම් දිස්තික්ක ශ්‍රිලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇති බව එම පක්ෂය කියයි.