FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..

පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්වීම නිසා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවත් , අදාළ දුම්රිය මෙතෙක් පීලිගත කර (4.00 ප:ව) නොමැති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

අවිස්සාවේල්ලේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව සඳහන්.