FAST NEWS

24×7 Around the Globe

රූපවාහිණි සභාපති ඉල්ලා අස්වෙයි.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

අද කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ, පෞද්ගලික හා පවතින දේශපාලනයේ ඇතැම් කාරණා මත මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

සිය ඉල්ලා අස්වීම එළැඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය.