FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී සරණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අද (30) වරෙන්තු නිකුත් කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටි සමයේ හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා රජයට පාඩු කළැයි කියන අල්ලස් නඩු වලට අදාලව අධිකරණයේ පෙනී නොසිටිම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.