FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා වැසි තත්ත්වයත් – පළාත් කිහිපයකට තද වැසි..

ආශ්‍රිතව පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය බලාපොරොත්තු වන බවත් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතනි බවද අද (30) පෙරවරු කාළගුණවිද්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

එ අනුව නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයිනේ උතුරු අර්ධයේත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක බවද පැවසේ.්‍

DE සිල්වා