FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාද වන්දනාවට අද සිට විශේෂ දුම්රිය සේවාවක්…

ශ්‍රී පාද වන්දනා සමය සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් කොළඹ කොටුව සහ හැටන් දුම්රිය ස්ථාන අතර අද (30) සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක බව කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව එම දුම්රිය සේවය ලබන මැයි 01 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවද, මෙ පිළිබඳව සවිස්තර කොළඹ කොටුව හෝ මරදාන දුම්රිය ස්ථාන ඇමතිම මගින් ලබා ගත හැකි බවද එම දෙපාර්තුමේන්තුව පවසයි.

DE සිල්වා