FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ලේකම්ට විදේශගත විමට අවසර නෑ..

හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම කොළඹ මහාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළේය.

ලලිත් විරතුංග මහතා මේවන විට නඩුවකට අදාළ චෝදනාවකට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබාදීමට නොහැකි බව අධිකරණය අවධාරණය කළේය.

DE සිල්වා