FAST NEWS

24×7 Around the Globe

ප්‍රජා අයිතිය නැති වුණත් ජනතා ව්‍යාපාරය අත්හරින්නේ නෑ – හිටපු ජනපති

මගේ ප්‍රජා අයිතිය නැති වුණත් ජනතාව එක්‌ක ගෙන යන ජනතා ව්‍යාපාරය අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් 27 වැනිදා වැල්ලවාය නගරයේ පැවැති ජනහමුවකට එක්වෙමීන් පැවසීය.

“මගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නිර්දේශ කර තිබෙනවා කියලා පුවත්පතක මම දැක්‌කා. සිරිමාවෝ මැතිනියගෙත් ප්‍රජා අයිතිය අහිමි කළා. එතුමිය ගෙන ගිය ජනතා ව්‍යාපාරය නැවැත්වූවේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා”

DE සිල්වා