FAST NEWS

24×7 Around the Globe

ගාලු මුවදොර සිට සෙරමික් හන්දිය දක්වා මාර්ගය වැසෙයි..

ගාලු මුවදොර වටරවුමේ සිට සෙරමික් හන්දිය දක්වා වු මාර්ගය ජනවාරි 28,29,30 සහ පෙබරවාරි 01 වැනිදා වසා තැබෙයි.

ජාතික නිදහදස් උලළේ පෙර පුහුණුවිම් කටයුතු සදහා පෙරවරු 06 සිට දහවල් 22 දක්වා මෙසේ එම මාර්ගය වසා තැබෙයි..

De සිල්වා