FAST NEWS

24×7 Around the Globe

මැදවච්චිය හා තලේමන්නාරම අතර දුම්රිය ධාවනය මාස 02 කට අත්හිටුවයි…

පෙබරවාරි මස පළමුවැනිදා සිට මාර්තු මස 31 වනදා දක්වා මැදවච්චිය සහ තලෙයිමන්නාරම් අතර දුම්රිය ධාවනය මාස දෙකකට පමණ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම දුම්රිය ස්ථාන අතර පාලම් අලූත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ධාවන කටයුතු අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

DE සිල්වා