FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි පාගමනින් හයිලෙවල් මාර්ගයේ දැඩි තදබදයක්..

අනත්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ සයිටම් විරෝධි පාගමන ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් ආරම්භ වී හයිලෙවල් මාර්ගය ඔස්සේ මෙ වන විට කොළඹ දක්වා ගමන් කෙරේ.

එ හෙයින් හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා පාගමනට සම්බන්ධයෙන් ඊයේ (24) දිනයේ අධිකරණ දෙකකින් තහනම් නියෝගයක්ද නිකුක් කර තිබුණී.

DE සිල්වා