FAST NEWS

24×7 Around the Globe

මහා පරිමාණ මත්ද‍්‍රව්‍ය ජාවාරම් කාරිය අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද‍්‍රව්‍ය ජාවාරම් කාරියක ලෙස සැළකෙන කුඩු රේණු නැමැත්තිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

බොරැල්ල ප‍්‍රදේශයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට පත් වූ බව සදහන්.

සැකකාරිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.