FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීයේ ගැසට්ටුව 27 එයි…!

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහන් ගැසට් නිවේදනය ලබන ජනවාරි 27 වැනි දා නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කර මීට පෙර රජයේ යෝජනා කළ ආයතන එම ප්‍රමිතින්ට අනුකුල වන ලෙස ස්ථාපිත කරන බවද පැවසේ.

මෙම යෝජනාවේ ගැටළු ඇත්නම් අදාල අමාත්‍යවරු සමඟ සාකච්ඡා කළ හැකි බව රජයේ මතය වි ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

DE සිල්වා