FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පෙබරවාරි 20 -21

බැඳුම්කර කොමිෂන් සභාව සහ මහා පරිමාණ වංචා සහ දූෂණ කොමිසම් වාර්තාව පිළිබඳ සාකච්ඡා පෙබරවාරි 20 සහ 21 යන දිනවල පැවැත්වේන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

De සිල්වා