FAST NEWS

24×7 Around the Globe

ජනපති කැබිනට් සංශෝධනයකට යන බව යපා කියයි..

එළඹෙන මැතිවරණයෙන් පසුව කැබිනට් ආමත්‍ය සංශෝධනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව රාජ්‍ය ආමත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා අද (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කළේය.

මෙ වන විට උද්ගතව පවතින අර්ථික,දේශපාලනික හා සමාජීය ගැටළු විසඳිමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

DE සිල්වා