FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රවීගේ ඉල්ලීම කථානායක කරු ප්‍රතික්ෂේප කරයි..

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක කළ ඉල්ලීමක් කථානායක කරු ජයසුරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අද (24) පාර්ලිමේන්තු සභාව රැස්වු අවස්ථාවේදි කථානායකවරයා වෙත ඉදිරිපත් වු මෙම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත.

DE සිල්වා