FAST NEWS

24×7 Around the Globe

බරපතල වංචා, දූෂණ, පිළිබඳ ජනාධිපති කොමීසමේ වාර්තාව අන්තර්ජාලයට..

බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පත්කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව අන්තර්ජාලයට නිකුත් කර ඇත.

එ අනුව ජනාධිපති කාර්යාල නිළ වෙබ් අඩවියේ මෙහි සිංහල වාර්තාව ඇතුළත් කර තිබේ.

වාර්තාව >>> http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/PCI%20Final%20Report%20Web%20Publish.pdf

DE සිල්වා