FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සඳහා නව තනාපතිවරු 05 ක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති..

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය..

එ අනුව සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිති.

ඒ අනුව,

01. Mr. Sirajuddin Hamid Yousif – ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති

02. Ms. Pham Thi Bich Ngoc – ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි

03. Mr. Han Thu – ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති

04. Mr. Lee Heon – ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති

05. Mr. Cheng Xueyuan – ශ‍්‍රී ලංකාවේ චීන තානාපති

DE සිල්වා