FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි කොමීස් මුදල ශත 50 කින් වැඩ කිරිමට සාකච්ඡාවක්…

ලොතරැයි පතක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක්, මුදල් අමාත්‍යාංශය සහ ලොතරැයි මණ්ඩල නියෝජිතයන් අතර අද (22) පැවැත්වේ.

මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළදී සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවත් ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

DE සිල්වා