FAST NEWS

24×7 Around the Globe

ජනපති ශ්‍රීලනිප සියළුම මැති ඇමතින් 23 වැනිදා කොළඹට කැඳවයි..

අණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මැති ඇමතිවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ලබන 23 වැනිදා කොළඹට කැඳවා ඇති බව එම පක්ෂය කියයි.

ජනාධිපති කාර්යාලයේදි පෙරවරු 10 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි රටේ වත්මන් දේශපාලන තත්වය සහ එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරිමට නියමීත බව සඳහන්.

DE සිල්වා