FAST NEWS

24×7 Around the Globe

එජාපයේ එම්.එච්.එම් සල්මාන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

එක්සත් ජාතක පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය) මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

DE සිල්වා