FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පෙරමුණේ මංගල රැළිය අද..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී පැවැත්වීමට එම පෙරමුණ සැළසුම් කර තිබේ.

එක්සත් ජාතිකපක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන බව එම පක්ෂය පවසයි.

DE සිල්වා