FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අද ජාතිය අමතයි..

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අද (18) රාත‍්‍රියේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප‍්‍රකාශය සිදු කිරීමට නියමීතව ඇති බව පැවසේ.

කෙසේ වෙතත් කුමක් සම්බන්ධයෙන් අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේද යන්න පිළිබඳව නොපැවසේ.

 

DE සිල්වා