FAST NEWS

24×7 Around the Globe

ටවුන් හොල් දැඩි රථ වාහන තදබදයක්..

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස මාර්ගය වසා තිබේ .

මෙ හෙයින් ටවුන් හෝල් සිට බොරැල්ල දෙසට වාහන ගමනා ගමනය අවහිර වි ඇති බැවින් දැඩි රථවාහන තදබදයක් පවතින බව ද වාර්තා වේ.

උද්ඝෝෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්ව සිටියි.