ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අද (17) දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබුණූ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරිමේ ජනාධිපති කොමීෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ ලබන සඳුදා (22) වැනිදා කැඳවෙන පක්ෂ නායක රැස්වීමේදි තින්දුවක් ගන්නා බව කථානායකවරයා ප්‍රකාශ කර තිබේ.
DE සිල්වා








