FAST NEWS

24×7 Around the Globe

හර්ෂණි රත්නායක යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග..

ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හර්ෂණි රත්නායක මහත්මීය ලබන 26 වැනිදා දක්වා රක්ෂික බන්ධනාගාරගත කිරිමට තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

උකස්‌ කරන ලද රුපියල් දොළොස්‌ ලක්‌ෂ අසූ දහසක්‌ වටිනා රන් ආභරණ තොගයක්‌ වෙනුවට ව්‍යාජ ආභරණ මාරුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 09 වැනිදා අත් අඩංගුවට ගත් වන හෂිනි රත්නායක මහත්මිය මේ මස 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණී.

තංගල්ලේ රාජ්‍ය බැංකුවක උකස්‌ අංශයක සේවය කරමින් සිටියදී ඇය ඉකුත් 2016 වර්ෂයේදී මෙම රණ්‌ භාණ්‌ඩ තොගය භාරගෙන තිබුණි.

DE සිල්වා