FAST NEWS

24×7 Around the Globe

ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුව මාර්තුවට කල් යයි..

2008 වර්ෂයේ අප්‍රේල් 4 වැනි දා වැලිවේරිය ක්‍රිඩාංගණය අසළ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගෙන හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනයට අදාල නඩුව ,සාක්කිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් නඩුව මාර්තු 20 වැනි දා කැඳවීමට ඊයේ (16) ගම්පහ පළාත් බද සිවිල් අභියාචනාධිකරණ නියම කළේය.

මොහොමඩ් අලිහසන් අන්සර් නැමැති සාක්කිකරු අසනීප තත්වයෙන් පසුවන බව පොලිසිය මාර්ගයෙන් දැනුම් දී අති බව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය.්‍

DE සිල්වා්