FAST NEWS

24×7 Around the Globe

ජල සේවකයෝ විරෝධය පාති..

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් මේ වන විට රත්මලානේ පිහිටි එම මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

සිය සේවකයින්ට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව පවසමින් මෙම වර්ජනය සිදු කරන බව එම මණ්ඩල වෘත්තිය සමීති කියයි.

De සිල්වා