FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති හා පොදුජන පෙරමුණ අතර විශේෂ හමුවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ දේශපාලන පක්‍ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිත බව පැවසේ.

වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි.

De සිල්වා