FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් පත් කෙරේ…

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙනිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (15) පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේය.

DE සිල්වා