FAST NEWS

24×7 Around the Globe

ප්‍රිතිපත්ම සුරසේන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස දිව්රයි..

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වශයෙන් විනිසුරු ප්‍රිතිපත්ම සුරසේන මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.

බරපතල වංචා දුෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා මෙන්ම සුරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කරයි.

De සිල්වා