FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියයට ළමුන් ඇතුළත් කිරිම හෙට…

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට (15) සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙහි ජාතික උත්සවය හෙට කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පෙ.ව 8.00ට පැවැත්වීමට නියමිතය.

සියලුම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන / නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට නියමිතය.

#Deසිල්වා