FAST NEWS

24×7 Around the Globe

පොල්ගහවෙල ගුවන් පාලම 17 වැනිදා ජනතා අයිතියට..

පොල්ගහවෙල ගුවන් පාලම මේ මස 17 දා ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 04 ක වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසදුමක් ලෙස පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකළ බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කලේය.

DE සිල්වා