FAST NEWS

24×7 Around the Globe

අද සහ හෙට වැසි තත්ත්වයේ වර්ධනයක් 

අද (12) සහ හෙට (13) දිනවලදී දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

 එසේම අනෙකුත් පළාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වන බවත් එහි සඳහන්.

DE සිල්වා