FAST NEWS

24×7 Around the Globe

සුරාසැල් වීවෘතව තැබෙන වේලාව සංශෝධනය කෙරේ..

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘතව තැබෙන වේලාව පෙරවරු 08.00 සිට රාත්‍රී 10.00 දක්වා සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීන් පෙර පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා සුරාසැල් විවෘතව තැබුණී.

DE සිල්වා