FAST NEWS

24×7 Around the Globe

ජනපතිට වසර 06 ධුරයේ සිටි හැකි බව නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක් සිය ධුරයේ කටයුතු කළ හැකි බවට නීතිපති විසින් සිය මතය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය මතය විමසා ඇති අතර ඒ පිළිබඳව මතය ලබාදිමට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක්ද ස්ථාපිත කර ඇති අතර එහි නිගමනය ලබන 14 වැනිදා ලබා දීමට නියමීත බව පැවසුණී.

DE සිල්වා