FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකා නිතිඥ සංගම සභාපති ධුරය නැවතත් යු ආර් ද සිල්වාට..

ශ්‍රි ලංකා නිතිඥ සංගමයේ 2018-2019 වසර සඳහා සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා නිලවරණයේදි නිතරගයෙන් තෙරි පත්ව තිබේ.

එසේම එහි ලේකම්වරයා ලෙස නිතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්ව ඇත.

DE සිල්වා