FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වෙන්දේසියක අලාභයක් තක්සේරු කිරීමේ ජාත්‍යන්තර ක්‍රමවේදයක් නෑ -අගමැති

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය හා ක්‍රියාපටිපාටිය පිළිබඳවත් මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම එයින් අලාභයක් සිදුව ඇත්ද යන්න සොයාගැනීම පිළිබඳවත් ලිඛිතව ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරුණු විමසා සිටි බවත් ඔවුන් දන්වා සිටියේ පසුගිය බැඳුම්කර වෙන්දේසියක අලාභයක් තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් පිළිබඳව ඔවුන් දැනුවත් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

2015 මාර්තු සිට මේ ගැටලුව පිළිබඳ රජය අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව කී අගමැතිවරයා දැනට ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තාකොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති පාඩුව නැවත අයකර ගැනීමට කටයුතු කිරීම බවද අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

අගමැතිවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්..

1

2

3

4

5

DE සිල්වා