FAST NEWS

24×7 Around the Globe

නාම යෝජනා ප්‍රතික්ෂේපවීම පිළිබඳ පෙත්සම් සියල්ල 15 වැනිදා සලකා බැලේ..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් ලබන 15 වනදා සලකා බලන බව අභියාචනාධිකරණය අද (10) දැනුම් දුන්නේය.

පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණය මේ පිළිබඳ දැනුම් දුන්නේය.

DE සිල්වා