FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී කාවින්ද ජයවර්ධනව රෝහල්ගත කෙරේ..

පාර්ලිමේන්තුවේ අද (10) පෙරවරුවේ ඇතිවු උණුසුම් තත්වය හේතුවෙන් ඇතිවු ගැටුමකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාව පාර්ලිමේන්තු හදිසි ගිලන් රථයක් මගින් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න..

DE සිල්වා