FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල හා මරදාන ප්‍රමුඛතා බස් මංතීරුවක්..

බොරැල්ල හා මරදාන අතර ප්‍රමුඛතා බස් මංතීරුවක් හෙට (10දා) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට මාර්ග කිහිපයක මෙම ප්‍රමුඛතා මං තීරුව ක්‍රියාත්මක වෙයි.

DE සිල්වා