FAST NEWS

24×7 Around the Globe

යක්කල වෙළඳ ප්‍රදර්ශනාගාර සහිත ගොඩනැගිල්ලක ගින්නක්..

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල නගරයට නුදුරින් වෙළඳ ප්‍රදර්ශනාගාර සහිත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

 ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය එම ගින්න නිවාදැමීමට කටයුතු කරමින් සිටින බවද පොලිසීය කියයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි  සැක කෙරෙන බවත්, මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිව පවතින බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.

DE සිල්වා