FAST NEWS

24×7 Around the Globe

කාර්යාල, කටවුට් සහ පොස්ටර් ජනවාරි 31 වැනිදා පෙර ඉවත් කළ යුතුයි..

පළාත් පාලන මැතිවරණයට අදාළ කාර්යාල, කටවුට් සහ පොස්ටර් ජනවාරි 31 වැනි දිනට පෙර ඉවත් කළ යුතු බව මැතිවරණ කොමීෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මෙ වන විට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදි පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමීන් හෙතෙම මෙ බව ප්‍රකාශ කළේය

DE සිල්වා