FAST NEWS

24×7 Around the Globe

බන්දුලගෙන් රවීට අභියෝගයක්..

බැඳුම්කර වංචාවේ බරපතළකම සහ එමඟින් රටට සිදුවූ අලාභය පිළිබඳව සංවාද කිරීමට ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඒකාබද්ධ විපක්ෂය හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට අභියෝග කරයි.

හෙතෙම ඊයේ (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමීන් මෙම අභියෝගය එල්ල කළේය.

DE සිල්වා