වීරසුමන වීරසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වු දකුණු පළාත් සභාවේ නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයට මනෝජ් සිරිසේන මහතා පත් කර තිබේ.
හෙතෙම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි ජනාධිපති කාර්යාලයේදී අද (04) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
DE සිල්වා








